9 months ago 20.8 K 0

RHYDMA - HAADU THIYAVI (හාදු තියාවි) Official Music Video

RHYDMA RHYDMA
1.24K Subscribers

Song Title - Haadu Thiyavi
Artist - Rhydma
Directed by Nadishka

Lyrics - Nadeeka Alahakoon
Music -  Jellibean
Mixed & Mastered - Demin Perera_T-Lab Studios
A Collaboration with T-Lab Studios 
Video Production - The Killing Factory

Special Thanks: 
Thusith Niroshana
Amila Niroshan
Menike Ranasinghe
Thamara Rupika
Premachandra Family 

SUBSCRIBE NOW:
https://www.youtube.com/channel/UCfrlcDdW6oFtlT2zlhaN89g?sub_confirmation=1

FOLLOW ME:
Facebook - https://www.facebook.com/rhydma
Instagram - https://www.instagram.com/rhydmamusic

Haadu Thiyavi Lyrics:

අහස මානේ සීතේ මෝසම් හීනෙ ඉමේ 
මං රහසේ රහසේ රහසේ කීවේ හීනේ මගේ…….

අහස මානේ සීතේ මෝසම් හීනෙ ඉමේ 
මං රහසේ රහසේ රහසේ කීවේ හීනේ මගේ…….
මේදෝ මා දකිනා හීනේ - කෝ නෑ නුඹ තාමත් ආවේ // 
මාගේ වේවීනේ කීවේ ආලේ මේ 
හාදු තියාවි, තියාවි මාගෙ ළයේ 
මේ සීතේ සීතේ රෑ යාමේ 
 
ප්‍රේමෙ නිසා කිවු තාලේ අමුණා - ගැයු ගීතේ මදහාසේ දේ 
පූදින ස්නේහේ හීනෙක යාවී - ළංවීදෝ ඒ් රෑ සීතේ 
ගංතීරේ මවා සිනාවේ - සංගීතේ නුඹනේ මාගේ
දැන් තේරේ කොහේ මැවේදෝ දෙව්ලෝකේ 
හාදු තියාවි... තියාවි.. හාදු තියාවි මාගෙ ළයේ
මේ සීතේ සීතේ...

‌නුඹ දෝතින් ආයේ මා සැනසුම් - හීනෙකදී දඟපා යන්නේ 
ආශාවේ තත් යාවෙන්නේ - පෙම් වරුසාවේ මල් පූදින්නේ
යාවී පා ආලෙ සරාගී - මායාවේ වේවී නාරී
ආවේනම් සරති නුරාවෝ මේ 
හාදු තියාවි... තියාවි මාගෙ ළයේ 
මේ සීතේ සීතේ රෑ යාමේ

#Rhydma #HaaduThiyavi
RHYDMA - HAADU THIYAVI (හාදු තියාවි) Official Music Video

Watch On YouTube: https://www.youtube.com/watch?v=M3CzEs4Ybug

Related Videos